Company

Program

Terms & Policies

© 2025 TikTok
Audio/video is not supported Please TryRefresh
Replay
00:00
Click and hold to drag

suara asli - ANSWEETT

𝐀𝐍𝐒𝐖𝐎𝐑𝐊

9217 videos

එහෙනම් 2025 Theory Based Chemistry Revision පංතියේ Physical පංති ආරම්භය ආරම්භ කරමු..🔥

🔴2025 Theory Based Revision
https://t.me/s2a2025

අපි,
✅ වසරකට දස දෙනෙකුට පමණක් ලබාගත හැකි රසායන විද්‍යා විශේෂ උපාධියක් සහිත ගුරුවරයෙක් උගන්වන එකම පංතිය

✅ උගන්නපු පලවෙනි අවුරුද්දෙම (2024) උගන්නපු Town තුනේම ලමයි දෙගුණයක් කරා.. (නුගේගොඩ, නුවර, කුරුණෑගල)

✅ 2022 ලමයි 297ක Online පංතියකින්
A - 21.8% ක ප්‍රතිශතයක්
B - 35.8% ක ප්‍රතිශතයක් සහිත ප්‍රතිඵලයක් හැදුවා..

✅ 2023 ලමයි 673ක online පංතියකින්
A - 16.6% ප්‍රතිශතයක්
B - 32.2% ප්‍රතිශතයක් සහිත ප්‍රතිඵලයක් හැදුවා..

✅ උගන්නලා විතරක් ලමයි 80000කට වඩා ඉන්න Past Paper Tv YouTube චැනල් එක හැදුවා..

✅ 2024 විභාගයට මුහුණ දුන්න ලමයි විතරක් හිටපු එකවර ලමයි 6700+ ආපු ලංකාවේ ලොකුම seminar වලින් එකක් කරා..

ඉතිං වෙනස්ම සංකල්පයකට යන 2025 Theory Based Revision පංතිය මෙතනින් පටං ගමු..💯

✅ජනවාරි 8 - උදේ 7.30ට
නුගේගොඩ සෙයිලින් පෙන්

✅ජනවාරි 9 - උදේ 7.30ට
මහනුවර No Zero

✅ජනවාරි 10 - උදේ 7.30ට
කුරුණෑගල සියත්මින්

පළමු දින සම්පූර්ණයෙන්ම නොමිලේ..🆓

⭕රසායනික බන්ධන පාඩම ආරම්භ වෙනවා එදාට..⭕

යාලුවොන්ට පණිවිඩය share කරන්න..💌

එහෙනම් 2025 එන්න - විදින්න - දිනන්න 🔥

#ushangunasekara #tuition #trending #views #foryou #kandy #nugegoda #kurunegala #chemistry #sailingpen #srilanka #srilankan_tik_tok🇱🇰 #5millionviews #100kfollowers🔥 #10billionaudience #srilanka #pranamaekanayake @Ushan Gunasekara