Technical & Fundamenal නැතුව trade කරන්න බෑ තමයි,හැබැයි ඒ දෙකම තිබිලා Psychology අවුල් නම් අර දෙකෙන්ම වැඩක් නෑ,මේක තේරුම්ගම්න්න පරක්කු වෙන්න එපා,හැමදාම කියනවා වගේ,කෙලින්ම කිවුවොත් මෝඩයො වගේ කාගෙවත් referral income එකක් වෙන්න එපා,අතේ තියෙන ටිකත් නැතිකරගන්න දේකට සල්ලි වියදම් කරනවනම් ඒ දෙයින් තමන්ට,තමන්ගෙ සල්ලි වලට සාධාරණයක් වෙනවද බලන්න⚠️️ කොටින්ම කිවුවොත් Tiktok එකේ දකින Course කියාගන්න Course😂 වලට රැවටෙන්න එපා,උන්ගෙ So called Course Content එක දැක්කාම අපිට හිනහයි ඔහොම ඕක කරන්න පුලුවන්ද කියලා...
Think wisely and Dont be a fool or fooled by someone💯
.
.
.
#discipline #psychology #tradingdiscipline #tradingpsychology #tradingtutorial #tradingforex #cryptocurrencysinhala #innercircletrader #smartmoneyconcepts #smc #sinhalatutorial #cryptotradingsinhala #binancetradingsinhala #freetutorials #tradingsinhala #forexsinhala #tradingmasterguide #sinhala #srilanka #srilankatiktok #tradingmasterguide
Hurts So Good - ova
5 comments
You may like
Channel Trailer මේක හදලා ටිකක් දවස් දාන්න අමතක උනානෙ🙂🥲 . කොහොමහරි Advanced ICT Concepts මම ඔයාලට තේරෙන විදියට පුලුවන් තරම් Simplify කරලා Indetail Video දානවා වගේම දාලා තියෙනවා,මේ වෙනකන් දාපු ටික ICT වල Very basic තව ටිකක් තියෙනවා ICT basics වල,ඊට පස්සෙ ICT Core Content වලට යමු.සෙට් වෙලා ඉන්න❤ . . #forex #srilanka #crypto #tradingmasterguide #foryou #trading #tiktok #sinhala #trendingtiktok #viarltiktok #tradingdiscpline #foryou #tradingsinhala
trading.masterguide
33
·2024-8-9Main sign of a Profitable trader- Trading Discipline ⚠️️ Send me a direct message on tiktok Real Account ද කියලා check කරලා ඔයාලව ගන්නවා Channel එකට❤ . . . #foryou #foryoupage #fyp #fypviral #trading #forex #forextrading #crypto #cryptocurrencysinhala #forextradingsinhala #cryptotrading #srilankan_tik_tok🇱🇰 #sinhala #tradingsignals #tradingdiscipline #100k #following #tradingmasterguide #innercircletrader #motivation #smartmoneyconcepts #views #monday #firstvideo #trending #trendingvideo #trendingsong
trading.masterguide
2028
·2024-3-11මේක Community එකකටම දෙන්න මට ලොකු ඕනකමක් තිබුනා,ඒ තමයි අලුත් අවුරැද්දෙ ඉදන් පටන් ගන්නවා කියන කට්ටියට පොඩ්ඩක් මේ process එක පැහැදිලි කරන්න ඒක එහෙම වෙන්නෙ නෑ,ඔයාලා ගිය අවුද්දේ January expect කරපු දේවල් ඔයා ඔක්කොම නැතත් 50%ක් හරි Achieve කරගත්තානම් අනිවාර්යයෙන්ම සතුටු වෙන්න, හැබැයි ගිය අවුරුද්දෙ January ඔයා set කරගත්තු Goals achieve කරගන්නෙ නැතුව එකම වැඩේ ඔයා මේ අවුරුද්දෙත් කරනවනම් මේ කියලා තියෙනවා වගේ "Every january shows you dreams and every december shows you reality" කියලා තමයි කියන්න වෙන්නෙ, ඒ නිසා January 1st or New year first ඉදන් කරනවා කියලා ඔයා december last week එක එහෙම නැත්නම් last weeks දෙක නාස්ති කරා වෙන්න පුලුවන්, එහෙම කරානම් January 1st ඉදන් start කරත් ඔයාට 2025 progress එකක් ගන්න බෑ, ඒ නිසා Procrastinate කරන්න එපා ඒ කියන්නෙ වැඩේ කල් දාන්න එපා,Just Do it Now✅කියන එක ඔලුවෙ තියාගන්න (Discipline >>>>> Motivation) ඒ නිසා Motivation පස්සෙ දුවන්න එපා Discipline maintain කරන්න,January 1st ඉදන් කරනවා කියලා එකක් නෑ, ඒක ඔයාගෙ ජීවිතේ තව දවසක් විතරයි,January 1st එන Feeling එක, ඒ preparation එක හැමදාම තියාගන්න මම කියන්න try කරන දේ තේරුම් ගන්න,නැත්නම් january 1st feeling එක january mid වෙනකොට 50%යි january end වෙනකොට 0%යි✅ Understanding is upto you🧠🔊
trading.masterguide
55
·2024-12-31Zero to Funded Forex Trading Bootcamp මම ඔයාලට දෙන Content එක Summarize කරලා තියෙන්නෙ මෙතන (Pause කරලා read කරන්න)❤✅ . . . #foryou #forex #trading #smartmoneyconcepts #tradingmotivation #tradingsinhala #forexsessions #propfirmchallenges #fundedaccount #ictconcepts #cryptocoursessinhala #forexcoursessinhala #tradingcoursesinhala #tradingbootcamp #tradingmentorship #tradingcourse #forextrading #smcsinhala #innercircletrader #bootcamp
trading.masterguide
26
·2024-10-31This is my life man✅ #Meme #MemeCut #CapCut #forex #forextrading #smcsinhala #forex #innercircletrader #crypto #tradingmasterguide #smartmoneyconcepts #tiktok #ictconcepts #trading #sinhala
trading.masterguide
15
·2024-10-21එක එක Concept trade කරන අයට දැන් හරි ප්‍රශ්න 🤫 මේ ICT Perspective එකෙන් Market Algorithm ගැන - Watch the Full Video on Youtube ✅ #forexsinhala #trading ##ictconcepts #tiktok #smartmoneyconcepts #tradingmasterguide #crypto #innercircletrader #forex #smcsinhala #marketalgorithm
trading.masterguide
28
·2024-10-20Mastering Single Candle Mechanism (Base for everything related to candles) #foryou #smc #tiktok #ictconcepts #smartmoneyconcepts #tradingmasterguide #trading #crypto #innercircletrader #forex #smcsinhala #candlemomentum
trading.masterguide
19
·2024-10-13Most Important 5 Trading Tips✋ . #srilanka #smc #tiktok #ictconcepts #foryou #smartmoneyconcepts #tradingmasterguide #tradingtips #forexsinhala #sinhala #trading #crypto #innercircletrader #forex #smcsinhala #smcsinhala
trading.masterguide
391
·2024-10-2Watch the full video on youtube (Link in description) #trading #sinhala #pricecycle #forexsinhala #tradingtips #tradingmasterguide #smartmoneyconcepts #foryou #tiktok #smc #srilanka #ictconcepts
trading.masterguide
16
·2024-9-29Trading Tips #03 #crypto #forexsinhala #innercircletrader #forex #tradingtips #tradingmasterguide #tradingmasterguide #smartmoneyconcepts #foryou #tiktok #smcsinhala
trading.masterguide
305
·2024-9-27Trading Tips💯 follow us for more❤ #tiktok #sinhala #srilanka #tradingmasterguide #foryou #smc #innercircletrader #forex #forexsinhala #tradingtips
trading.masterguide
252
·2024-9-20Trading Tips 01 . . . #trading #tradingtips #forexsinhala #smartmoneyconcepts #ictsinhala #smcsinhala #forex #ict #innercircletrader #smc #foryou #tradingmasterguide #sinhala #tiktok #srilanka
trading.masterguide
934
·2024-9-17මේ Questions ඔයාටත් තියෙනවනම් මම හොදම Answers දීලා තියෙන්නෙ👌 . 1️⃣ICT Concepts අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වෙනවද? ICT Concepts Forex සහ Crypto Markets දෙකටම Valid ද? 2️⃣අවුරුදු ගානක් Trade කරනවා ඒත් results නෑ,Profits නැහැ loss විතරයි 3️⃣ICT ඉගෙන ගන්න කොච්චර කාලයක් යාවිද? 4️⃣මුල ඉදන් මට ඔයාලට Trading කියලා දෙන්න පුළුවන් ද? කොහොමද? 5️⃣Trading start කරන්න ලොකු Trading Setups ඕනද? මුලින්ම කීයක් වගේ Deposit කරන්න ඕනද? 6️⃣මුලින්ම Propfirm challenge එකක් ගන්නවද? එහෙම කරනවනම් හොදම Account Size එක මොකක්ද? නැත්නම් ඔයාගෙ Real Money වලින් Trading Start කරනවද? 7️⃣Course sellers ලගෙනුයි Scammers ලගෙනුයි බේරිලා ඔයාගෙ සල්ලි ටික ඉතුරු කරගන්නෙ කොහොමද ? 8️⃣Trading කියන සෙල්ලම හදුනාගැනීම,හැම trade එකකින්ම profit කරන්න පුළුවන් ද? 9️⃣SMC/ICT/Elliot wave/MSNR/SK systems මේ වගේ trading systems වලින් මොකක්ද හොදම? 🔟Trading වලට අලුත් ඔයා follow කරන්න ඕන හොදම Setup එක (වැදගත්ම කොටස) #tradingmasterguide #foryou #ict #smc #innercircletrader #ict #forex #trading #smcsinhala #ictsinhala #smartmoneyconcepts #forexsinhala
trading.masterguide
19
·2024-9-15